Identification of Qualified Sri Lankans who are interested in securing employment opportunities in IT, Construction and Hospitality sectors in Germany


The Sri Lanka Bureau of Foreign Employment (SLBFE) and the Sri Lanka Embassy (SLEMB) in Germany intend to explore the possibilities to secure employment opportunities in Germany for qualified Sri Lankans in IT, Construction and Hospitality Sectors (under 43 job categories listed in this web portal).

Accordingly, qualified Sri Lankans who are interested in employment in above-mentioned sectors in Germany are hereby invited to submit their details and CVs through this web portal before 17.02.2023 to enable the SLBFE to create a database of qualified persons in order to initiate discussions with the relevant authorities in Germany. (German language proficiency is compulsory).

Click here to Submit Your Details and CV

ජර්මනියේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක සේවා ක්ෂේත්‍ර වල රැකියා සඳහා කැමැත්තක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන් හඳුනා ගැනීම


ජර්මනියේ තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම් සහ සත්කාරක සේවා අංශවල රැකියා (මෙම වෙබ් ද්වාරය යටතේ දක්වා ඇති රැකියා කාණ්ඩ 43ක් යටතේ) සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට එරට රැකියා අවස්ථා උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය (SLEMB) එක්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනුව, අදාල සාකච්ඡා ආරම්භ කිරීම සඳහා, සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ දත්ත ලේඛනයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකි වන පරිදි 2023.02.17 දිනට පෙර මෙම වෙබ් ද්වාරය ඔස්සේ තම දත්ත සහ ජීව දත්ත පත්‍රිකා (CV) ඉදිරිපත් කරන ලෙස ජර්මනියේ ඉහත සඳහන් රැකියා ක්ෂේත්‍රවල රැකියා සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ට මෙයින් ඇරයුම් කෙරේ.

Click here to Submit Your Details and CV